කලුවර මැදියමේ
කඩුපුල් මල්
පිපුණාට
ලොවක් ඇහැරෙන
හිමිදිරියේ
මිහිරි සියොත්
නද ඇසුණාට
බුද්ධියේ
තිමිර පට ඉරා
බලන්නට
සිතුණාට
ගොඩ ගැසුණු පොත්
ගොන්න
සිතට බර
දැනුනාට
මව්පියන් හීන මවන
පැතුම් ලොව
කැන්දන්න
දිරි දෙන්න
හැමදාම
දයාබර වී හදට..
No comments:
Post a Comment