Wednesday, July 27, 2016

කොන්දොස්තර තාත්තගේ දොස්තර පුතා





උන් මට විහිළු කළා
දොස්තර කියලා
තාත්තගේ රස්සාව
කොන්දොස්තර නිසා
අද උන් ඉරිසියා කරනවා
විහිළුව ඇත්තක් වූ නිසා

6 comments:

  1. E Dennama ratata karanne sewayak..E sewayata watinakamak denna minissu mimi hoyagathtata Ethatama Ewage watinakam maninna amarui

    ReplyDelete
  2. Uthsahaya sathyak wu kala,
    Sathya prathyakshak we.
    Niga kala somnas ewita domnasak we.depaya dan waru wedaduru wuumuth. Sithkaranu obe deguru panadun........

    ReplyDelete
  3. heart touching quote... gud luck keep it up

    ReplyDelete