Kawuluwa ( කවුළුව )
වසා තබන්න නොව හැර එබී බලන්නට…………
Thursday, December 31, 2015
හැරයමි
යන්න එපා කිව්වට
නොගිහින් කොහොමද
රැදෙනු තවත් බෑ
ඔබේ ළගට වී
මගබලයි ඔහු
නොයිවසිල්ලෙන්
පියමනින්නට මෙමා කැටුවම
මක් කරන්නද
යා යුතුමය
ඒත් ගෙනයමි
අපේ මතකය
සිත් අහසට බර නොවැඩි නිසා ...........
bye 2015
hi...2016
දනුෂි ජයවර්ධන
No comments:
Post a Comment
Newer Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment